BOOKS THAT KEEP ON GIVING
Thousands of blind schoolchildren fall behind every year because they don't have enough paper to 'write' on. Millions of CR books are used and thrown away by sighted Sri Lankans. These notebooks can be reused by blind students - after all, a notebook that has been written in is still like brand new to a blind child. If even 1% of these used notebooks were donated, not discarded, it would cover the needs of every blind student in Sri Lanka. To help educate a blind student, donate your used CR book at one of the ProMate outlets below:
Racecourse, Pita Kotte, Battaramulla, Kohuwala, Maradana
සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලුත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1]ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්.
ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න.
රේස්කොස්, පිටකෝට්ටේ, බත්තරමුල්ල, කොහුවල, මරදාන